මිනිත්තු 5 ක් තුළදී සරල ජංගම

දුරකථන යෙදුම් නිර්මාණය කරගන්න.

HUTCH සහ DIALOG සේවාවන් භාවිත කළ හැක.

DEVELOPER කෙනෙක් නොවන අයට

    SMS APP

    Ideamart ගිණුමක් නිර්මාණය කරගැනීම.
    www.ideamart.dialog.lk වෙත පිවිසෙන්න.
    Mobile connect බොත්තම click කරන්න.
    ඔබේ බැංකු තොරතුරු, ආයතනයේ තොරතුරු(ඇත්නම්) ඇතුළත් කර profile එක save කරන්න.
    පියවර
    01 : ideaapps Click කරන්න.
    02 : ඔබට අවශ්‍ය application වර්ගය තෝරාගන්න.
    03 : අයදුම්පත්‍රය සම්පූර්ණ කර අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න.
    04 : එය අළෙවිකරණය කරන්න.
  • වැඩි විස්තර සඳහා

    ANDROID APP

    Ideamart ගිණුමක් නිර්මාණය කරගැනීම.
    www.ideamart.dialog.lk වෙත පිවිසෙන්න.
    Mobile connect බොත්තම click කරන්න.
    ඔබේ බැංකු තොරතුරු, ආයතනයේ තොරතුරු(ඇත්නම්) ඇතුළත් කර profile එක save කරන්න.
    පියවර
    01 : ideadroid Click කරන්න.
    02 : Try now click කර අවශ්‍ය ව්‍යාපාරය තෝරාගන්න.
    03 : තොරතුරු ඇතුළත් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න.
    04 : එය අළෙවිකරණය කරන්න.
  • වැඩි විස්තර සඳහා

DEVELOPERS

    Ideamart ගිණුමක් නිර්මාණය කරගැනීම.
    www.ideamart.dialog.lk වෙත පිවිසෙන්න.
    Mobile connect බොත්තම click කරන්න.
    ඔබේ බැංකු තොරතුරු, ආයතනයේ තොරතුරු(ඇත්නම්) ඇතුළත් කර profile එක save කරන්න.
    පියවර
    01 : ලබා දී ඇති ලිපි ලේඛන පරීක්ෂා කරන්න.
    02 : ඔබට අවශ්‍ය API තීරණය කරන්න.
    03 : ආරම්භ කිරීමට ආරම්භක කට්ටලය පරීක්ෂා කරන්න.
    04 : අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න.
    05 : එය අළෙවිකරණය කරන්න.
  • වැඩි විස්තර සඳහා

ENTERPRISE

    පියවර
    01 : ලබාදී ඇති තොරතුරු කියවා අවබෝධ කරගන්න.
    02 : නව app එකක් නිර්මාණය කර අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න.
    03 : API තෝරාගෙන API අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න.
    04 : Integrate කිරීමෙන් පසුව පාරිභෝගිකයින්ට App එක භාවිත කළ හැක.
Image Map

වීඩියෝව නරඹන්න